Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි  

Add comments

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ වුණා.

ලබන 13 වනදා දක්වා අයදුම්පත් ලබාදිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රි රත්නායක මහතා සඳහන් කළේ.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ලබන මස 11 වනදා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

The post ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG