Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රුසියාවේ සංචාරයක  

Add comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවට ළඟා වුණා. ඒ දින දෙකක සංචාරයක් සඳහා.

අග‍්‍රාමාත්‍යවරයා නැගෙනහිර ආර්ථික සංසදයට සහභාගීවීමත් සංචාරයේ අරමුණක්. එම සංසදය අතරතුර අග‍්‍රාමාත්‍යවරයා රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් හමුවීමට ද සැළසුම් කර තිබෙනවා. ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයකු රුසියාවේ මෙම සමුළුවට සහභාගී වන පළමු අවස්ථාව ද මෙයයි.

The post ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රුසියාවේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG