Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාතර අප ස්වාමිදුවගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්  

Add comments

මාතර අප ස්වාමිදුවගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

ලබන 7 සහ 8 දිනවලදීයි එම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව ලබන 7 වනදා හලාවත බංගදෙණිය සිට මාතර දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනවා. අටවනදා යළි මාතර සිට බංගදෙණිය දක්වා ද එය ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර සති අන්තයේ කොළඹ සිට මහනුවර දක්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හා මහනුවර සිට ඇල්ල දක්වා සහ ඇල්ල සිට මහනුවර දක්වා වන දුම්රිය කාලසටහන ද වෙනස් කර තිබෙනවා.

 

 

The post මාතර අප ස්වාමිදුවගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG