Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්න කැබිනට් අනුමැතිය  

Add comments

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

අපද්‍රව්‍ය කළමනාකරණය සදහා අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ වගකීම් පුළුල් ලෙස හදුනාගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද ජාතික ප්‍රතිපත්තිය සකස් කෙරුණා. කෙටුම්පත්කරන ලද මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.

The post අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්න කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG