ප‍්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම සාමාන්‍ය තත්වයට පත්ව තිබෙනවා.
ගිංගඟ, බද්දේගම ආසන්නයේ සුළු ගංවතුර තත්වයක් පැවැතුණ ද එය මේ වනවිට පහළ යමින් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. නිල්වලා ගඟ, පානදුගම ප‍්‍රදේශයේ පවතින අවදානම් තත්වය ද පහවයමින් පවතිනවා.
කළුගඟ, සාමාන්‍ය තත්වයට පත්ව ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.
The post ප‍්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම සාමාන්‍ය තත්වයට appeared first on ITN News.
Post a Comment