සිරදඬුවමට ලක්ව සිටින කාන්තාවන් විශාල පිරිසකට දිරිය කතුන් වැඩසටහන යටතේ ස්වයංරැකියා පුහුණුව ලබා දීමට හැකි වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසනවා.
දිරිය කතුන් වැඩසටහන යටතේ කාන්තාවන් නිෂ්පාදනය කළ පාවහන්, අත්බෑග් ආදී නිෂ්පාදන මිලියනයක ඇණවුමක් හයිඩ්‍රාමනී ආයතනය සුජීව සේනසිංහ කාන්තා පදනම වෙත භාර දිමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙමගින් විශාල විදේශ විනිමයක් මෙරට වෙත රැගෙන ඒමේ හැකියාවක් පවතිනවා.
The post සිරදඬුවමට ලක්ව සිටින කාන්තාවන් විශාල පිරිසකට ස්වයංරැකියා පුහුණුව appeared first on ITN News.
Post a Comment