ඇතැම් දේශපාලනඥයින් ජාතීන් අතර බේද ඇති කිරීමට කටයුතු කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළේ තිහාරිය ඉස්ලාම් ආබාධිත මධ්‍යස්ථානයේ දරු දැරියන්ට උපකරණ ප්රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්. එස් ඩබ්ලිව් ආර් බණ්ඩාරනායක ගුණසමරුව වෙනුවෙන් මෙම ප්‍රදානයන් සිදුකෙරුණා.
The post ඇතැම් දේශපාලනඥයින් ජාතීන් අතර බේද ඇති කිරීමට කටයුතු කරනවා appeared first on ITN News.
Post a Comment