මෙක්සිකෝ දේශසීමා තාප්පය ලොව ඉහළම ආරක්ෂණ ක්‍රමවේදයක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එහි ඉදිකිරිම් සම්බන්ධයෙන් සොයාබැලීමට ඔහු නිරික්ෂණයකද නිරත වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්තියේ එක් කොටසක් ලෙසයි මෙම තාප්පය ඉදිකිරිමට කටයුතු යොදා තිබෙන්නේ. ඊට ඔහු අත්සන් තබා ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කළා.
The post මෙක්සිකෝ දේශසීමා තාප්පය ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment