ජාතිවාදී හා අන්තවාදී ප්‍රශ්න පිටුපස සිටින්නේ රාජපක්ෂ කඳවුරේ අය බවට ඔවුන් විසින්ම පිළිගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා.
ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ කොළොන්නාව මාර්ග කිහිපක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට එස් එම් මරික්කාර් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මරික්කාර් මහතා.
The post ජාතිවාදී හා අන්තවාදී ප්‍රශ්න පිටුපස ඉන්නේ රාජපක්ෂ කඳවුරේ අය appeared first on ITN News.
Post a Comment