Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්  

Add comments

වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඇතැම් ස්ථානවල මිලිමීටර් සියය ඉක්මවූ තද වැසිද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවී මුහුද ද ඉතා රළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටින්නේ.

 

The post වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG