Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමර්සන් වනාන්තරය ආරක්ෂා කර ගැනිමට රටවල් හතක් එක්වෙයි  

Add comments

ඇමර්සන් වනාන්තරය ආරක්ෂා කර ගැනිම සදහා රටවල් හතක් ගිවිසුමකට එළඹ තිබෙනවා.

බොලිවියාව , බ‍්‍රසිලය , කොලොම්බියාව, ඉක්වදෝරය, ගයනාව, පේරු සහ සුරිනේර් යන රටවල් ඊට ඇතුලත්. හදිසි ආපදා ප‍්‍රතිචාර ජාලයක් සහ චන්දි‍්‍රකා නිරික්ෂණ කටයුතු සිදු කිරිමයි සැලසුම. කොලොම්බියාවේ පැවති සමුළුවකදි රටවල් මෙම ගිවිසුමට එළඹ තිබෙනවා.

ඇමර්සන් වැසි වනාන්තරයේ ගිනි ගැනිම් අසු දහසකට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට වාර්තා වි ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

The post ඇමර්සන් වනාන්තරය ආරක්ෂා කර ගැනිමට රටවල් හතක් එක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG