Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හබරණ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි – තවත් අයෙකුට බරපතල තුවාල  

Add comments

හබරණ මොරගස්වැව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.

වැලි ප්‍රවාහන ටිපර් රථයක් හා කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටිමෙනුයි අනතුර සිදුවුණේ. ඉන් 29 හැවිරිදි අයෙකු මිය ගිය අතර බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දඹුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ටිපර් රථයේ රියදුරාගේ අපරික්‍ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් රියදුරු හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

The post හබරණ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි – තවත් අයෙකුට බරපතල තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG