Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලාපොරොත්තු අත් නොහැරිය යුතු බව ඉන්දිය අගමැති පවසයි  

Add comments

චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ මෙහෙයුමේ මතුවු ගැටලු හේතුවෙන් බලාපොරොත්තු අත්හල යුතු නැතැයි ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළා.

යානය සහ පෘථිවිය අතර සන්නිවේදන සබඳතා බිඳවැටි තිබෙනවා. මෙහෙයුම් මැදිරියේ නිරික්ෂණ කටයුතු සිදුකරමින් සිටි අග‍්‍රාමාත්‍යවරයා එහි සිටි විද්‍යාඥයින්ට මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙහෙයුමට විශාල හානියක් සිදු නොවු බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා.

The post බලාපොරොත්තු අත් නොහැරිය යුතු බව ඉන්දිය අගමැති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG