Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි  

Add comments

බංගලිදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සදහා අද (07) කොළඹ වරායට පැමිණියා.

ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව නාවික සම්ප‍්‍රදායානුකූලව එම නෞකාව පිළිගැනීමටයි කටයුතු කළේ. ඉන් අනතුරුව දෙරටේ නාවික හමුදා අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් සාකච්ඡාවක් ද පැවති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

සොමුද්‍රා අවිජාන් නෞකාවේ දිග මීටර් 115.2 ක්. මීටර් 13.1 ක පළලින් යුතු එය ටොන් 3300 කට අධික ධාරිතාවකින් යුක්ත වනවා.

The post ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG