Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලිෆෝනියා බෝට්ටු අනතුරින් මියගිය ගණන 34 ක් දක්වා ඉහළට  

Add comments

කැලිෆෝනියාවේ බෝට්ටු අනතුරෙන් මියගිය ගණන 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ඒ අතර ඉන්දිය ජාතික යුවළක් ද සිටින බවයි වාර්තා වන්නේ. කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයකදි යාත‍්‍රා කරමින් තිබූ බෝට්ටුවකයි ගින්න හටගත්තෙ. එහි කාර්ය මන්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මුුහුදට පැන දිවි බේරාගෙන තිබෙනවා.

The post කැලිෆෝනියා බෝට්ටු අනතුරින් මියගිය ගණන 34 ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG