Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යාපනයේදී ඇරඹේ  

Add comments

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ජාතික ප‍්‍රදර්ශනය නැරඹීමට මේවන විට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා.

ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ යාපනය මුට‍්‍රවේලී ප‍්‍රදේශයේ. අද (07) සිට ලබන 10 වනදා දක්වා ප‍්‍රදර්ශනය පැවැත්වීමටයි නියමිත. ඒ පෙරවරු 10.00 සිට මධ්‍යම රාත‍්‍රි 12 දක්වා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප‍්‍රදර්ශන කුටි 450 ක් පමණ ඊට ඇතුලත්.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම මෙන්ම නව ව්‍යවසායකයන් බිහිකිරිම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී‍්‍රී ලංකා වැඩසටහනේ තුන්වන ප‍්‍රදර්ශනයයි යාපනයේ පැවැත්වෙන්නේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද පස්වරුවේ ප‍්‍රදර්ශන භූමිය නිරික්ෂණය කළා.

 

 

The post එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යාපනයේදී ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG