Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් නව අරමුදලක්  

Add comments

මව්බිම වෙනුවෙන් තම යුතුකම ඉටු කරමින් සටන් වැද ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් නව අරමුදලක් ආරම්භ කෙරුණා.

විරු හදට සවියක් නමැති මෙම අරමුදල මහනුවරදී ආරම්භ කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක් මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටිනවා.

විරු හදට සවියක් අරමුදලට මෙතෙක් රැස් කළ රුපියල් මිලියනයක මුදල යුද හමුදාපතිවරයා වෙත භාර දීම ද මෙහිදී සිදුකෙරුණා.

 

The post ආබාධිත රණවිරුවන් වෙනුවෙන් නව අරමුදලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG