Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනාධිපතිවරයා ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වීමට තිබූ සාම සාකච්ඡා අවලංගු කරයි  

Add comments

ඇමෙරිකා ජනාධිපතිවරයා ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වීමට තිබූ සාම සාකච්ඡා අවලංගු කර තිබෙනවා.

පසුගියදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයකින් ඇමෙරිකා යුද භටයෙකු ඇතුළු 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එම බෝම්බ ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය සිදුකරන්නට ඇති බවට හෙළි වීමත් සමඟ මෙම සාමසාකච්ඡා නැවැත්වීමටයි ඇමෙරිකා ජනාධිපතිවරයා කටයුතු  කර ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා අද දිනයේ  ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්රෆ් ගානි හමුවීමට නියමිතයි. ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා යුද සෙබලුන් දාහතර දහසක් පමණ මේ වනවිටත් රැදී සිටිනවා.

 

 

 

The post ඇමෙරිකා ජනාධිපතිවරයා ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වීමට තිබූ සාම සාකච්ඡා අවලංගු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG