වත්මන් රජය වෘත්තීය සමිති සමග ගැටුමක් ඇතිකර ගත්තේ නැති බවත් එම සමිති වල ගැටලු පිළිබදව සානුකම්පිතව බලා කටයුතු කළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
නුවරඑළියේ පැවති රජයේ හෙද නිලධාරීන්ගේ ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The post වත්මන් රජය වෘත්තීය සමිති සමඟ ගැටුමක් ඇතිකර ගත්තේ නැහැ appeared first on ITN News.
Post a Comment