Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවීම අගෝස්තු මාසයේ  

Add comments

මේ වසරේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අගෝස්තු මාසයෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

වසරේ මේ දක්වා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හතළිස් හතර දහස් එකසිය අනූ තුනක්. ඉන් අට දහස් නවසිය අසූ දෙදෙනෙකුම අගෝස්තු මාසයේදී වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ. මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරිසරයෙන් ඉවත් කිරිමට ජනතාව අඛණ්ඩව අවධානය යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

The post මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවීම අගෝස්තු මාසයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG