Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් 13 වෙනිදාට පෙර යොමු කරන්න  

Add comments

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 13 වෙනිදාට පෙර යොමු කරන ලෙස මැතිවරණ කොමිසම යළි දැනුම් දෙනවා.

ලබන 11 වෙනිදායි මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඒ සඳහා වන මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර අවසන්. ඊට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත හැකි ඉක්මණින් ලැබීමට සලස්වන ලෙසයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ.

The post ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් 13 වෙනිදාට පෙර යොමු කරන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG