Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං වේගය ඉහළ යයි  

Add comments

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශයේ සහ පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පැයට කිලෝමීටර 60 පමණ දක්වා. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 පමණ දක්වා වැඩි විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. පස්වරු දෙකෙන් පසු දිවයිනේ ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ති‍්‍රක්කවලත් වැසි ඇති විය හැකි.

The post මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං වේගය ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG