Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයට යළි සුළිකුණාටුවක්  

Add comments

ජපානයට තවත් සුළි කුණාටු අවදානමක් මතුව තිබෙනවා. කැන්ටෝ ප‍්‍රදේශයට මෙම සුළි කුණාටුව අද පස්වරුව වනවිට පලපෑම් ඇති කරනු ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

සුළඟේ වේගය පැයට කිලෝමීටර 170 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ පිළිබඳ අනතුරු ඇඟවීම් ද ජනතාවට සිදුකර ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ.

The post ජපානයට යළි සුළිකුණාටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG