Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෝරියන් සුළිකුණාටුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීම තවදුරටත්  

Add comments

ඩෝරියන් සුළි කුණාටුවෙන් අවතැන්වූවන් සඳහා සහන සැලසීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවමත් කි‍්‍රයාත්මක කෙරෙනවා.

බහමාස් රාජ්‍යයටයි සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වුණේ. ඉන් මියගිය සංඛ්‍යාව 43 ක්. එය දෙවන මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් බහමාස් රාජ්‍යයෙන් ඉවතට ගමන් කළා. ඒ පැයට කිලෝමීටර 155 ක වේගයෙන්.

The post ඩෝරියන් සුළිකුණාටුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීම තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG