Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව සහ යුක්‍රේනය සිරකරුවන් හුවමාරු කරගනී  

Add comments

රුසියාවත් යුක්‍රේනයත් දෙරට අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

රුසියාවේ සිටි යුක්‍රේන සිරකරුවන් 35 දෙනෙකු සහ යුක්‍රේනයේ සිටි රුසියා සිරකරුවන් 35 දෙනෙකු මෙසේ දෙරට අතර හුවමාරු කර තිබෙනවා. රුසියාව රදවාගෙන සිටි යුක්‍රේන ජාතික නාවිකයින් 24 දෙනෙකු ද ඒ අතර වන බවයි සඳහන් වන්නේ. දේශ සීමා උල්ලංඝනය කිරීමේ වරද මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තිබෙනවා. කියෆ් නගරයේ  බෝරිස් පිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී මෙම හුවමාරුව සිදුවුණා.

 

 

The post රුසියාව සහ යුක්‍රේනය සිරකරුවන් හුවමාරු කරගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG