චීන ශ්රී ලංකා තානාපති සබඳතාවලට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වුණු ප්රසංගයේ ප්රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද ඊට එක්ව සිටියා.
චීන ශ්රී ලංකා තානාපති සබදතාවලට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ප්රසංගය බණ්ඩාරනායක සම්ම්න්ත්රණශාලාවේදී පැවැත්වුණා. ප්රසංගයේ ප්රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා එක්වුණා අතර අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද ප්රසංගය නැරඹීමට එක්වුණා. කතානායක කරූජයසූරිය,විපක්ෂනයක මහින්ද රාජපක්ෂ, චීන තානාපති චෑන්ග් සිවුවෑන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post චීන ශ්රී ලංකා තානාපති සබඳතාවලට වසර 60 යි appeared first on ITN News.
Post a Comment