Oct
31
වසර පන්සියයක් පැරණි ජපානයේ ෂූරි මාලිගයේ ගින්නක් හටගෙන තිබෙනවා.
දකුණු ඔකිනාවා ප‍්‍රදේශයේ ඉදිකර ඇති එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න පාලනයට ප‍්‍රබල උත්සාහයක් ගත්තද ගින්නෙන් මාලිගයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
දෙවන ලෝක යුද්ධයේදී මුළුමනින්ම විනාශවූ ෂූරි මාලිගය ප‍්‍රතිසංස්කරණයට ලක්කළ බවයි ජපාන වාර්තා පෙන්වා දෙන්නේ. ගින්නට හේතුව හෙළිව නැහැ.
The post වසර පන්සියයක් පැරණි ජපන් මාලිගයක ගින්නක් appeared first on ITN News.
Post a Comment