Oct
31
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්න මේ වන විට ලොස් ඇන්ජලිස් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.
කැලිෆෝනියා ප්‍රාන්තය ආශ්‍රිතව දැඩි වියළි කාලගුණය සහ අධික සුළං තත්ත්වය ලැව් ගින්න පැතිරයාමට හේතුව බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. පැයට කිලෝමීටර් 74 ක වේගයෙන් සුලං හමා යන බව සඳහන්.කැළිෆෝනියා සිමි නිම්නය ආසන්නයේ පැතිර යන ලැව් ගින්න හේතුවෙන් මේ වන විට 7000 කට අධික පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා. එම ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර තිබෙනවා.
The post කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්න ලොස් ඇන්ජලිස් දක්වා ව්‍යාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment