Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාල්දේවි දුම්රිය පීලිපැනීම ගැන සෙවීමට ත‍්‍රිපුද්ගල කමිටුවක්  

Add comments

යාල්දේවි දුම්රිය පීලිපැනීම සම්බන්ධයෙන් සෙවිමට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් කැදවා ඇති බවයි දුම්රිය ගමනා ගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේ. උතුරු දුම්රිය මාර්ගයේ ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදි යාල්දේවි දුම්රිය පීලි පැනීමට ලක්වුණා.

මාර්ගය පිළිසකර කිරිම් ආරම්භ කළ ද උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා එල්ලව ඇති බවයි දුම්රිය ගමනා ගමන අධිකාරිවරයා ප‍්‍රකාශ කළේ.

The post යාල්දේවි දුම්රිය පීලිපැනීම ගැන සෙවීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG