Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Dec 31

සා/පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයීම ලබන 04 වනදායින් අවසන්  

0 comments

සාමාන්‍යපෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයිීම ලබන 04 වනදායින් අවසන් වනවා. පාසල් 84 ක ස්ථාපනය කරනු ලැබූ ඇගයීම් මධ්‍යස්ථාන 110 කදී එම කටයුතු සිදුවන බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඉන් පාසල් 47ක් පමණක් ලබන 06 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. සෙසු පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (02) දිනයේදි ආරම්භ වන බවයි විභාග කොමසාරිස් ජනරාල්...
Read More »

Dec 31

ලක්හඬ යළි උපදී  

0 comments

ලක්හඬ ගුවන් විදුලිය අද (01) සිට නව ගමනක් ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා. ඒ ලක්හඬ ගුවන් විදුලියේ  පෙර පැවති වටිනාකම් සහ හර පද්ධතීන් ද ආරක්ෂා කර ගනිමින්. ලක්හඬ ගුවන් විදුලියේ  සුභාවිත ගීත කලාව , නවමු ආකාරයක වැඩසටහන් සහ අපක්ෂපාතී සමබර ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරිමට ලක්හඬ ගුවන් විදුලිය අද සිට සූදානම් වෙනවා. ශ්‍රී‍්‍ර ලාංකේය අනන්‍යාව ආරක්ෂා...
Read More »

Dec 31

ස්වාධීන රූපවාහිනියත් අද සිට නව ගමනක  

0 comments

ස්වාධීන රූපවාහිනිය  අද (01) සිට නව ගමනක් ආරම්භ කිරිමටයි තීරණය කර තිබෙන්නේ. ඒ  ස්වාධීන රූපවාහිනියේ පෙර පැවති වටිනාකම් සහ හර පද්ධතීන් ද ආරක්ෂා කර ගනිමින්. අද (01) සිට නව ගමනක් ආරම්භ කරන ස්වාධීන රූපවාහිනිය පෙබරවාරි 4 වනදා සිට පූර්ණ වෙනසකට ලක් කෙරෙනවා. නිදහස් දා ජනමනස නිදහස් කිරීමටයි ස්වාධීන රූපවාහිනිය අපේක්ෂා  කරන්නේ. ඒ...
Read More »

Dec 31

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ තානාපති සබඳතා වර්ධනය කරගන්නා බව ස්විට්සර්ලන්තය කියයි  

0 comments

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ තානාපති සබඳතා වර්ධනය කර ගැනිමට සූදානම් බව ස්විට්සර්ලන්තය ප‍්‍රකාශ කළා. තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස්ගේ සිදුවිමත් සමඟ දෙපාර්ශවය අතර සබඳතා වලට බාධා මතුවුණා. එය යළි නිවැරදි කර ගනිමින් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනිමට අපේක්ෂා කරන බවයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සදහන් කළේ. ඒ නිවේදනයක් නිකුත් කරමින්....
Read More »

Dec 31

ජනාධිපතිවරණයේදී විඳීමට සිදුවූ දේ සජිත් කියයි  

0 comments

ජයග්‍රහණයට වඩා ජනාධිපතිවරණයේදී තමන්ට විඳීමට සිදුවූයේ පරාජිත අභියෝගවලට මුහුණදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල මහතායි එය සංවිධාන කර තිබුණේ. ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දුන් කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට ස්තූතිය...
Read More »

Dec 31

2020 පොරොන්දු ඉටුකරන වසරක් බව අගමැති පවසයි  

0 comments

මෙම වසර මැතිවරණ වසරක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල වජිරගිරි විහාරස්ථානයේ පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා. තංගල්ල,  රුහුණුකරළිය මගින් සංවිධානකර තිබූ ගැබිණි මවුවරුන් සිය දෙනෙකු සදහා පෝෂණ මලු ලබාදීම සිදුවුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අඩු ආදායම් ලාභී පවුල්වල...
Read More »

Dec 31

අලි මිනිස් ගැටුම අවම කිරීමට නව වැඩපිළිවෙළක්  

0 comments

අලි මිනිස් ගැටුම අවම කිරීමට වනජීවී සංරක්ෂණ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. අලි මිනිස් ගැටුම අවම කිරීමට ක්‍රියාත්මක කඩිනම් කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ නව වැඩසටහන ක්‍රියාවට නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. අලින්ගෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීම සදහා තොරතුරු ලබාගැනීමට නව දුරකතන අංකයක්...
Read More »

Dec 31

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව  

0 comments

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව යෙදවීමට බලධාරින් පියවර ගත්තා. ලැව්ගිනි හේතුවෙන් මතුව ඇති ගැටලු සමථයකට පත් කිරිමයි අරමුණ. නාවික හමුදාවේ නෞකා සහ ගුවන් හමුදා යානා ද ඒ සදහා යොදා ගන්නා බවයි ඔසටේ‍්‍රලියාව පවසන්නේ. ප‍්‍රදේශ රැසකින් ජනතාව ඉවත් කිරිමටත් කටයුතු යොදා තිබෙනවා. The post ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව...
Read More »

Dec 31

වරාය ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව ඇමති ජොන්ස්ටන් කියයි  

0 comments

වරාය ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සදහන් කළා. කන්කසන්තුර වරායේ නව පර්යන්තයක් ඉදිකිරිමත් ඊට අයත්. මෙහෙයුම් වර්ධනය කරමින් ආදායම් ඉහළ නංවා ගැනීමයි අරමුණ. සැලසුම් සකස් කිරිම හා ක‍්‍රමවේද කි‍්‍රයාත්මක කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. The post වරාය...
Read More »

Dec 31

ගජමුතු ප‍්‍රවාහනය කරමින් සිටි හත් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ගජමුතු ප‍්‍රවාහනය කරමින් සිටි හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කල්මුණේ ප‍්‍රදේශයේදි. නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ. සැකකරුවන් ළඟ තිබී ගජමුතු පහක් හමුවුණා. වැඩිදුර විමර්ශන සදහා ඔවුන් භාරදි තිබෙන්නේ කල්මුනේ පොලිස් ස්ථානයට. The post ගජමුතු ප‍්‍රවාහනය කරමින් සිටි හත් දෙනෙකු අත්අඩංගුවට appeared...
Read More »

Dec 31

“හැදෙන රටට වැඩෙන ගසක්” ජාතික රුක් රෝපණ වැඩසටහන අද ඇරඹේ  

0 comments

හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහන ඓතිහාසික අනුරාධපුර පුරවරයේදී අද ආරම්භ වනවා. දැනට 29%ක්ව පවතින මෙරට වන ගහනය ඉදිරි පස්වසර තුළ 32% දක්වා ඉහළ නැංවීම අරමුණුකර ගනිමින් හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව මෙය ක්‍රියාත්මක වන්නේ වසරකට...
Read More »

Dec 31

අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තිත තබන බව ජනපති කියයි  

0 comments

අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තම ධුර කාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියාසිටියා. පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාව තම ධුර කාලයේදී අවසන් විය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී...
Read More »

Dec 31

න්‍යෂ්ඨික ආයුධ නිෂ්පාදනය අත්හරින බව කිම් ජොන් උන් කියයි  

0 comments

න්‍යෂ්ඨික ආයුධ නිෂ්පාදනය අත්හරින බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප‍්‍රකාශ කළා. මීට පෙර අවස්ථා කිහිපයකදී මිසයිල ඇතුළු ආයුධ අත්හදා බැලීමට ඔවුන් පියවර ගත්තා. ඒ හේතුවෙන් සම්බාධක පැනවීමටයි ඇමරිකාව සහ ජගත් ආරක්ෂක මණ්ඩලය තීරණය කළේ. උතුරු කොරියාවේ නව වැඩසටහන් යහපත් ප‍්‍රවේශයක් විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයන් සදහන් කළේ. The post න්‍යෂ්ඨික ආයුධ...
Read More »

Dec 31

සංවිධානාත්මක අපරාධ මැඩලීමට විශේෂ පොලිස් ඒකකයක්  

0 comments

සංවිධානාත්මක අපරාධ සංවිධානවල කි‍්‍රයාකාරකම් මැඩපැවැත්විම සදහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ බස්නාහිර උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ. ජනතාවට තර්ජනය කිරිම , ඔවුන්ගේ ඉඩම් අඩු මිලට ගෙන නීතිවිරෝධී ලෙස වැඩි මිලට අළෙවි කිරිම සහ කප්පම් ලබා ගැනීම ඇතුළු සිදුවිම් පිළිබදව විශේෂ අවධානය යොමුකර ඇති බවයි...
Read More »

Dec 31

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක සහන පැකේජයක්  

0 comments

අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් ඇතුළත් රුපියල් තුන්දහස් හයසියයක් වටිනා සහන පැකේජයක් අඩු ආදායම්ලාභි පවුල් වෙත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව කියාසිටියා. බදු සහනවල ප්‍රතිලාභ හෙට (01) සිට නියත වශයෙන්ම ජනතාවට ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා...
Read More »

Dec 31

SPC හිටපු සභාපති රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්  

0 comments

ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. අද (31) පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැත්වු සුදුවෑන් මාධ්‍ය හමුවට මූල්‍ය පහසුකම් සපයා...
Read More »

Dec 31

ලොවපුරා ජනතාව නව අවුරුදු සැමරීමට එක්වෙති  

0 comments

ලොවපුරා ජනතාව අලුත් අවුරුද්ද පිළිගැනීමට එක්වුණා. ඒ සදහා විවිධ සැමරුම් උත්සව සංවිධාන කර තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. නර්තන සහ විවිධ ප‍්‍රසංග ද ඊට අයත්. මල්වෙඩි සංදර්ශන ද ලොවපුරා පවත්වා තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාව , ඉන්දියාව , හොංකොං , ප‍්‍රංශය , බි‍්‍රතාන්‍යය , රුසියාව , නවසීලන්තය ඇතුළු රටවල් ද ඊට අයත්. එක් එක් රට වලට ආවේනික වැඩසටහන්...
Read More »

Dec 31

සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක්  

0 comments

සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළා. ඒ හෙට (01)  දිනයේ සිට. වැඩපිලිවෙල ආරම්භ වන්නේ දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන්. පරිසරයට හිතකර ශාක වර්ග කිහිපයක් දුම්රිය ස්ථානවල සිටුවීම ද එහිදි සිදුවනවා. The post සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක්...
Read More »

Dec 30

මුද්‍රණ ක්ෂේත්‍රය සම්බන්ධව දැනුම ලබාදීමට විද්‍යායතනයක්  

0 comments

රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව මුද්‍රණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම ලබාදීමේ විද්‍යායතනයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ මුද්‍රණාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි කටයුතු සොයා බැලුවා. මුද්‍රණාල භූමියේ සෑම ස්ථානයක් වෙතම ගිය අමාත්‍යවරයා එම...
Read More »

Dec 30

රක්ෂිත ප‍්‍රදේශයක පතල් කැනීම් කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

රක්ෂිත ප‍්‍රදේශයක පතල් කැනීම් කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. කහවත්ත කඳවුරේ නිලධාරින් වැටලීම් සිදුකර තිබෙන්නේ රක්වාන පොලිස් වසමේ පන්නිල රක්ෂිතයේදී. ඔවුන් ළඟ තිබූ උපකරණ තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගත්තා. එම පුද්ගලයන් පස්දෙනා භාරදී තිබෙන්නේ රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට. මේ අතර බගවන්තලාව චැපල්ටන්...
Read More »

Dec 30

රජයට අයත් වතු සමාගම්වලට බදු දී ඇති වතු සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ක්‍රියාමාර්ග ගන්නවා  

0 comments

රජයට අයත් වතු සමාගම්වලට බදු දී ඇති වතු සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රත්නපුර, නිවිතිගල, දෑලදොඹගම්මන ප්‍රදේශයේ ජනතාවගේ ජලගැටලුවට විසඳුම් ලබා දෙමින් පානිය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම වාසු දේව නානායක්කාර මහතාගේ...
Read More »

Dec 30

වව්නියාවේ බස් රථයකින් රුපියල් කෝටියක හෙරොයින්  

0 comments

රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් වව්නියාවේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ කොළඹ සිට මන්නාරම දක්වා ගමන් ගත් බස් රථයක් සෙට්ටිකුලම පොලිස් මාර්ග බාධකයේදී පරික්ෂා කළ අවස්ථාවේදී. බස් රථයේ බෑගයක් තුළ සඟවා තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කිලිනොච්චිය පුනරින්...
Read More »

Dec 30

කොස්ගොඩ රංවල පාලම යටින් ගිනි අවි සහ ගිනි අවි කොටස් කිහිපයක් හමු වෙයි  

0 comments

කොස්ගොඩ, රංවල පාලම යට තිබී ගිනි අවි සහ ගිනි අවි කොටස් කිහිපයක් හමුවුණා. ස්නයිෆර් ගිනි අවි දෙකක් හා ඒවාට යොදන උණ්ඩ නවයක්, ටී 56 වර්ගයේ ගිනි අවි කොටස් හා එහි මැගසින් කොටස් හයක් මෙන්ම බෝර 12 ගිනි අවි කොටස් මෙසේ සොයා ගැණුනා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන අංශය මගිනුයි මේවා සොයාගෙන ඇත්තේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දිවයින...
Read More »

Dec 30

ඔස්ටෙ‍්‍රිලියාව නව වසරේ සැමරුම් උත්සව තහනම් කරයි  

0 comments

2020 නව වසර පිළිගැනීමේ සැමරුම් උත්සව නැවැත්වීමට ඔස්ටෙ‍්‍රිලියාව තීරණය කර තිබෙනවා. ඒ සති කිහිපයක් පුරා ඔස්ටෙ‍්‍රිලියාව ආශ‍්‍රිතව පවතින ලැව්ගිනි හේතුවෙන්. ඒ අනුව සියලු ගිනිකෙලි සංදර්ශන තහනම් කරන ලෙසටයි ඔස්ටෙ‍්‍රිලියා බලධාරින් දැනුම් දුන්නේ. පවතින ලැවිගිනි හේතුවෙන් බොහෝ පිරිසක් මේවන විටත් රැදී සිටින්නේ ආරක්ෂිත ස්ථානවල. මේ අතර නිව් සවුත්වේල්ස්...
Read More »

Dec 30

නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ගේ රථ පෙළට මැර ප්‍රහාරයක්  

0 comments

වන්නි දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාගේ රථ පෙළට මැර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. වව්නියාව උලුක්කුලම ප්‍රදේශයේ වැඩසටහනකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදීයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ. කඩු පොලු රැගෙන පැමිණි පිරිසක් මග හරස්කර මන්ත්‍රීවරයාගේ රථ පෙළට පහරදීමට උත්සාහ කිරීමේ දී එය වැළැක්වීමට ගිය මන්ත්‍රී ආරක්ෂකයෙකු...
Read More »

Dec 30

විදුලිසැර වද්දවා වන අලින් දෙදෙනෙකු ඝාතනය කෙරේ  

0 comments

විදුලිසැර වැදීමෙන් තුන්දෙනෙකු මියගිය පුවතක් වාර්තා වුණේ ඊයේ දිනයේදීයි. විදුලිසැර වද්දවා වන අලින් දෙදෙනෙකු ඝාතනය කර ඇති පුවතක් හොරොව්පොතාන ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ අතර වන අලි පහරදීමකින් සත්දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ෙහොරොව්පොතාන දෙමටවැව, වස්සල්ලාගම ගම්මානයේ ගෙවත්තක අදින ලද විදුලි රැහැනක ගැටීමෙනුයි වන අලින් දෙදෙනා මියගොස් තිබුණේ....
Read More »

Dec 30

එජාප මින්නේරිය ආසන සංවිධායක රක්ෂිත බන්ධනාගාරයට  

0 comments

එක්සත් ජාතික පක්ෂ මින්නේරිය ආසන සංවිධායක චන්ද්‍රසිරි සූරියආරච්චි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ලබන මස 7 වනදා තෙක්. පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ. අවි පෙන්වා පුද්ගලයන්ට බලපෑම් කිරීම සහ වාහන 4 කට අලාභ හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙනුයි පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ. The post එජාප මින්නේරිය ආසන සංවිධායක රක්ෂිත බන්ධනාගාරයට...
Read More »

Dec 30

පාඨලී අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලව බව වැඩබලන පොලිස්පති කියයි  

0 comments

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නිත්‍යානුකූලව සිදුව ඇති බව වැඩබලන පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරන ක‍්‍රමවේදය යටතේ එම කි‍්‍රයාවලිය සිදුවූ බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ. එම අත්අඩංගුවට ගැනීම නියමිත...
Read More »

Dec 30

ජාතික රුක්රෝපණ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක්  

0 comments

ලස්සන රටක් නිර්මාණය කිරීමේ අරමුණ සහිතව ආරම්භ කෙරුණු වැඩසටහන් දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. සෞභාග්‍යයේ දැක්ම රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට අනුව ශ්‍රී ලංකාවේ වන ගනත්වය ඉහළ නැංවීම අරමුණින් හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. අනිද්දා සිට සතියක කාලයක් ජාතික රුක්රෝපණ සතිය ලෙස නම්කර ඇති අතර එහි සමාරම්භක උත්සවය...
Read More »

Dec 30

ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීමට නව නීතියක්  

0 comments

වෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර ඇතැයි ද එය එළඹෙන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය...
Read More »

Dec 30

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්වයක්  

0 comments

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් හටගැනීමේ හැකියාවක් පවතිනවා. මුහුදු ප‍්‍රදේශවල සුළං හමා යන්නේ ඊසාන දෙසින්. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. The...
Read More »

Dec 30

රත්‍රං ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ පුද්ගලයෙකු කළුතර දී අත්අඩංගුවට  

0 comments

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං ඇතුළු භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු කළුතර දී අත්අඩංගුවට ගැණුනා. කළුතර දිසා අපරාධ ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනේ. කළුතර නගරය, පළාතොට, පාරවිල ඇතුළු ප්‍රදේශ රැසක රාත්‍රී කාලයේ සැරිසරමින් රත්‍රං, ඉලෙක්ට්‍රොනික උපකරණ, මුදල් ඇතුළු සොරකම් රැසක් මෙම පුද්ගලයා සිදු කර ඇති බවට...
Read More »

Dec 30

පාස්කු ගැන බදියුදීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි  

0 comments

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද ප්‍රකාශයක් ලබාදුන්නා. අද උදෑසන දහයට පමණ රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. පැය තුනයි විනාඩි විස්සක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහු ප්‍රකාශයක් ලබාදී තිබෙනවා....
Read More »

Dec 30

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පී එස් එම් චාල්ස් මහත්මිය පත් කෙරේ  

0 comments

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පී එස් එම් චාල්ස් මහත්මිය පත්කර තිබෙනවා. පී එස් එම් චාල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී එස් එම් චාල්ස් මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළා. එමෙන්ම ශ්‍රී ලංකා රේගු...
Read More »

Dec 30

3 න් 2 ක බලය ලබාගැනීම වෙනුවෙන් අපි කැපවෙනවා  

0 comments

බදු සහනවලින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ඇතුලු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද පැවැත්වුණා. ගාමිණී ලොකුගේ හා රෝහිත අබේගුණවර්ධන යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී අදහස් පළ කළා. The post 3 න් 2 ක බලය ලබාගැනීම වෙනුවෙන් අපි කැපවෙනවා appeared first on ITN News...
Read More »

Dec 30

පුරවැසි තොරතුරු එකම තැනකට – ජනපතිගෙන් නව සංකල්පයක්  

0 comments

පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානය යොමුවී තිබෙනවා. ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුලු සියලු පුද්ගල තොරතුරු මේ යටතේ එක් ජාතික දත්ත මධ්‍යස්ථානයකට රැස් කිරීමට නියමිතයි. එමගින් කාලය ශ්‍රමය හා මුදල් නාස්තිය අවම කර ගැනීම...
Read More »

Dec 30

ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන බව ට‍්‍රම්ප් කියයි  

0 comments

ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ඉරාකයේ රැඳීසිටි එවැනි පිරිසකට ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් පුද්ගලයන් 25 දෙනෙක් මියගියා. ඉරානයේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ලෝක සාමයට තර්ජන එල්ලවී ඇති බවයි ඇමරිකාව පවසන්නේ. The post ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව...
Read More »

Dec 30

සෝමාලියාවට එල්ලවූ ප‍්‍රහාරයේ වගකීම අල්කයිඩා සංවිධානය භාරගනී  

0 comments

සෝමාලියාවට එල්ලවූ ප‍්‍රහාරයේ වගකීම අල්කයිඩා සංවිධානය භාරගෙන තිබෙනවා. බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 90 දෙනෙක් මියගියා. තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. වසර දෙකකට පසුව එරටට එල්ලවූ බරපතලම ප‍්‍රහාරය එය බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ. හඬපටයක් නිකුත් කරමින් අල්කයිඩා ජාලය වගකීම භාරගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. The post සෝමාලියාවට...
Read More »

Dec 30

ඉන්දීය සන්නද්ධ හමුදා සඳහා ප්‍රථම වරට ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක්  

0 comments

ඉන්දීය සන්නද්ධ හමුදා සඳහා ප්‍රථම වරට ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු පත්කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රථම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස මෙලෙස පත්කර ඇත්තේ එරට හමුදා ප්‍රධානියා වන ජෙනරාල් බිපින් රාවට්. ඒ අනුව ඉන්දීය යුද, නාවික හා ගුවන් හමුදාව සම්බන්ධයෙන් සෘජුව කටයුතු කරනු ඇත්තේ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියායි. ඔහු...
Read More »

Dec 30

ඕස්ට්‍රේලියාවේ වෙරළ නගරයක ලැව්ගිනි ව්‍යාප්තවීමත් සමග දහස් ගණනක් ජනතාව මුහුද දෙසට යයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ වෙරළ නගරයක් ආසන්නයට ලැව්ගිනි ව්‍යාප්තවීමත් සමග එහි සිටි දහස් ගණනක් ජනතාව මුහුදට ගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ මාලකූටා ප්‍රදේශයේ ජනතාව මෙලෙස නිවාසවලින් පිටත්ව ගොස් ඇති බව සඳහන්. එම ප්‍රදේශය රත් පැහැ ගැන්වී ඇති බව එරට වාර්තා සඳහන් කළා. හාරදහසකට වැඩි පිරිසක් ලැව්ගිනි වලින් බේරීම සඳහා මෙලෙස මුහුදට ගොස් තිබෙනවා. එම ජනතාව බේරා ගැනීම...
Read More »

Dec 30

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අල්ලස් කොමිසමට යයි  

0 comments

රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.         The post රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අල්ලස් කොමිසමට යයි appeared...
Read More »

Dec 30

නැඳුන්ගමුවේ රාජාගේ රුව සහිත සමරු මුද්දරයක්  

0 comments

දළදා කරඬුව වැඩම කරවීමේ හස්තීන්ගෙන් ජේ්‍යෂ්ඨතම හස්තියා වන නැඳුන්ගමුවේ රාජාගේ රුව සහිත සමරු මුද්දරයක් නිකුත් කිරීම අද සිදුවනවා. නැඳුන්ගමුව ප‍්‍රදේශයේදී උත්සවාකාරයෙන් එය සිදුවන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙවැනි හස්තියෙක් ඇගයීමට ලක් කිරීම අගය කරන බවයි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වර්තමාන හිමිකරු වන වෛද්‍ය හර්ෂ ධර්මවිජය සඳහන් කළේ. නැඳුන්ගමුවේ...
Read More »

Dec 30

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු අවම කර ගනිමින් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණයි  

0 comments

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු අවම කර ගනිමින් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගුවන් සමාගමේ නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයන් සමග ද අමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගත්තා.   The post ශ්‍රී ලංකන්...
Read More »

Dec 30

උතුරු කොරියාවට ධනාත්මක හා ආක්‍රමණශීලී ආරක්ෂක ප්‍රතිපත්තියක් අවශ්‍යයි  

0 comments

උතුරු කොරියාවට ධනාත්මක හා ආක්‍රමණශීලී ආරක්ෂක ප්‍රතිපත්තියක් අවශ්‍ය බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසනවා. ඔහු මේ බව සදහන් කළේ පියොන් යැං හි පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමකදීයි. රටේ ස්වෛරී භාවය හා ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙනුයි ඔහු මෙම ආරක්ෂක ප්‍රතිපත්තියේ අවශ්‍යතාව සදහන් කර ඇත්තේ. ඇමෙරිකාව සමග න්‍යෂ්ඨික හරණය පිළිබද සාකච්ඡා අවසන් කිරීමටත්...
Read More »

Dec 30

වික්ටෝරියා ප්‍රාන්තයේ දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කෙරේ  

0 comments

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හා තද සුළං හේතුවෙන් දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්කර තිබෙනවා. සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් තිස් දහසකට අධික පිරිසක් නැගෙනහිර ගිව්ස්ලන්ඩ් ප්‍රදේශය වෙත යොමුකර තිබෙනවා. සෑම ප්‍රාන්තයකම උෂ්ණත්වය සෙල්සියල් අංශක 40 ඉක්මවා ඇති බව සඳහන්. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගිනි...
Read More »

Dec 30

ධීවර කර්මාන්තයටත් ඩ්‍රෝණ තාක්ෂණය  

0 comments

ධීවර කර්මාන්තයට නව තාක්ෂණය හදුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා. මත්ස්‍ය ගහණය වැඩි ස්ථාන හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝණ කැමරා යොදාගන්නා බවයි ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප‍්‍රකාශ කළේ. ඉදිරි මාස දෙකේදී මෙම නව තාක්ෂණය හඳුන්වාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේ. The post ධීවර කර්මාන්තයටත් ඩ්‍රෝණ තාක්ෂණය appeared first on ITN...
Read More »

Dec 30

යේමනයේ හමුදා ළෙපාලියක් අතර සිදු වූ මිසයිල ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යේමනයේ දකුණු දිග ප්‍රදේශයේ හමුදා ළෙපාලියක් අතර සිදු වූ මිසයිල ප්‍රහාරයකින් ප්‍රද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යේමනයේ අල්ඩාලියා නගරයේ ආරක්ෂක විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් අවසානයේයි මෙම හමුදා පෙළපාලිය පවත්වා තිබෙන්නේ. එය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි සදහන් වන්නේ. යේමන ආරක්ෂක අංශ සදහන් කරන්නේ...
Read More »

Dec 30

ගානියා අධිකරණයට රැගෙන එයි  

0 comments

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද රැගෙන ආවා. ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අත්අඩංගුවට ගැනුණේ රජය අපකීර්තියට පත් කරන අයුරින් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කිරීම හා සාක්‍ෂි ඉදිරිපත්...
Read More »

Dec 29

වර්තමානයේදී රටේ පාලන කටයුතු නිවැරදි අයුරින් සිදුවෙනවා  

0 comments

වර්තමානයේදී රටේ පාලන කටයුතු නිවැරදි අයුරින් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී එම් ඩිල්ෂාන් පවසනවා. නවක පරපුර ද තම ජවය වැඩිවශයෙන් රට වෙනුවෙන් ලබා දෙමින් සිටින බවයි කලුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.     The post වර්තමානයේදී රටේ පාලන කටයුතු නිවැරදි අයුරින් සිදුවෙනවා...
Read More »

Dec 29

උතුරු මැද පළාතේ සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය  

0 comments

උතුරු මැද පළාතේ සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව එම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. ITN හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.       The post උතුරු මැද පළාතේ සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය appeared first on ITN News...
Read More »

Recent News

Gossip Lanka MAG