Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 25000 දක්වා ඉහළට  

Add comments

බ්‍රසීලයට බලපා ඇති ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 25000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බ්‍රසීලයේ ගිණිකොනදිග ප්‍රදේශයටයි වැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ.

විසිපන්දහසකට වැඩි පිරිසක් මේ හේතුවෙන් අවතැන්ව සිටි බව සඳහන්. අධික වැසි හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා ජන ජීවිතයට බාධා එල්ල වුණා. වසර 110 කින් අනතුරුව දරුණුතම වර්ෂා තත්ත්වයක් පසුගිය සිකුරාදා දිනයේදී බ්‍රසීලයට වාර්තාවුණා. පුද්ගලයින් 25 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන්. ගොඩනැගිලි ඇතුළු දේපල රැසක්ද විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

 

The post බ්‍රසීලයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 25000 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG