Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 ක් දක්වා ඉහළට  

Add comments

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීනයේ වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව හාරදහස් පන්සිය පහළවක්. එය ඊයේ දිනයට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක්. වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහාද චීන රජය සංචාරක තහනම් රැසක් පනවා තිබෙනවා. මියගිය පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් වැඩිහිටි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. බීජිං නගරයේ ප්‍රවාහන සේවා රැසක් නවතා දමා ඇති අතර ෂැංහැයි ප්‍රාන්තයට හුබෙයි ප්‍රාන්තයෙන් ඇතුළුවීම් දින 14 ක් දක්වා නවතා දමා තිබෙනවා. චීනයේ නගර රැසක පොදු ප්‍රවාහන සේවා නවතා දමා ඇති අතර උද්‍යාන, වෙළෙදසැල් වැනි ජනතාව වැඩිවශයෙන් ගැවසෙන ස්ථාන වසා දැමීමටද කටයුතු කර තිබෙනවා.

 

 

 

The post කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG