Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට සිටින චීන කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වෙයි  

Add comments

අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරූ චීන ජාතික කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළදී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙනවා.

43 හැවිරිදි එම කාන්තාව අද දිනයේදි රෝහල්ගත කළ බව අැති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙරටින් පළමු වරට නව කොරෝනා වෛරස් අසාධිතයෙකු වාර්තා වූ අවස්ථාව මෙය වනවා.

චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයේ අංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.

The post මෙරට සිටින චීන කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG