ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ලවූ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අතර ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු ද සිටින බවයි ඉරාක වාර්තා සඳහන් කළේ. ඇමරිකා ආරක්ෂක අංශ මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි ඉරාකය සැක කරන්නේ.
The post ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ලවූ ප‍්‍රහාරයෙන් 6ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment