අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යන අය අභියාචනාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොණු කළා.
කොළඹ මහාධිකරණය ඔහුට ලබාදුන් වසර 15ක සිර දඬුවමට එරෙහිවයි. තමා යටතේ සේවය කළ අඹුසැමි යුවලකගේ දැරිය දූෂණ කිරීමේ වරදට ඔහුට වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ පසුගිය 09 වනදායි.
The post අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිගෙන් පෙත්සමක් appeared first on ITN News.
Post a Comment