Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අර්ධ සුඛෝපභෝගි බස් රථ පිළිබද අවසන් තීරණය සතියකින්  

Add comments

අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව තවදුරටත් පවත්වා ගැනිමට සාධාරණ කරුණු ඇත්නම් ඉදිරිපත් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස් හිමිකරුවන්ට දැනුම්දි තිබෙනවා. ඒ සතියක් ඇතුලත.

ඉන් පසු අවසන් තීරණයකට එළඹෙන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිසම සමීක්ෂණයක් සිදුකළා. ඊට එක්වූ 76%ක් ප‍්‍රකාශ කළේ මෙම බස් රථ සේවාව තවදුරටත් අවශ්‍ය නොවන බවයි.

The post අර්ධ සුඛෝපභෝගි බස් රථ පිළිබද අවසන් තීරණය සතියකින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG