වී ගොවියාත් පාරිභෝගිකයාත් රැකගැනීම සදහා පිහිටුවා තිබූ වී අලෙවි මණ්ඩලය අක්‍රිය කිරීමේ වගකීම පසුගිය රජය භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා.
කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.
The post වී අලෙවි මණ්ඩලය අක්‍රිය කිරීමේ වගකීම පසුගිය රජය භාරගත යුතුයි appeared first on ITN News.
Post a Comment