ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට පත්කර තිබෙනවා.
අලව්ව සහ අබේපුස්ස අතර සංඥා දෝෂයක් හේතුවෙන් උදෑසන දුම්රිය ප‍්‍රමාදයක් සිදුවුණා. සංඥා කඩිනමින් යථා තත්වයට පත්කිරිමට කටයුතු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඒ අනුව දුම්රිය ධාවනය යථා තත්වයට පත්කර ඇති බව ද මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළා.
The post ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට appeared first on ITN News.
Post a Comment