එළඹෙන මහ මැතිවරණයේ දී දූෂණ වංචා නැති පිරිසිඳු මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ජනතාව පෙළගස්වන බව මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කරනවා.
මේ සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබාගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණා.
The post පිරිසිඳු මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව පෙළගස්වනවා appeared first on ITN News.
Post a Comment