Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වාහන තදබදය අවම කිරීමට ඇති එකම විසඳුම මහින්ද අමරවීර කියයි  

Add comments

වාහන තදබදය අවම කිරිමට ඇති එකම විසඳුම පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දුම්රිය මාර්ග උපදේශන සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කේ වී රේඛාව හා දුම්රිය මාර්ග උපදේශන සම්මන්ත්‍රණය පැවැත්වුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමක්ද මෙහිදී සිදු කෙරුණා.

 

The post වාහන තදබදය අවම කිරීමට ඇති එකම විසඳුම මහින්ද අමරවීර කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG