තුන්වන වරටත් සඳ ගවේෂණ වැඩසටහනක් ආරම්භ කිරිමට ඉන්දියාව තීරණය කළා.
චන්ද්‍රයාන් 3 ලෙසයි එය නම්කර තිබෙන්නේ. අවසන් වරට සිදුකළ වැඩසටහන අසාර්ථක වුණා. කෙසේ වෙතත් මේ වසරේ හෝ ලබන වසරේ එය යළි කි‍්‍රයාත්මක කරන බවයි ඉන්දිය අභ්‍යවකාශ ආයතනයේ ප‍්‍රධානි කේ සිවන් මහතා සදහන් කළේ.
වැඩපිළිවෙල සාර්ථක වුවහොත් සඳ ගවේෂණය කළ හතරවන රට බවට පත්වන්නේ ඉන්දියාවයි. මීට පෙර රුසියාව , ඇමරිකාව සහ චීනය එය සාර්ථක කරගෙන තිබෙනවා.මෙතෙක් සඳභෙි ගවේෂණයට ලක් නොවූ ප‍්‍රදේශ පිළිබදවයි ඉන්දිය විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබෙන්නේ.
The post ඉන්දියාව තුන්වන වරටත් සද ගවේෂණයක appeared first on ITN News.
Post a Comment