කොළඹ ප්‍රදේශයේ ඉඩමක් සිංගප්පූරු සමාගමකට විකිණීමට රජය ක්‍රියා කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මහනුවර පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
The post අජිත් පී පෙරේරා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි appeared first on ITN News.
Post a Comment