Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධ්‍යාපන අමාත්‍යාංශය සතු බලතල බෙදාහැරීමට සූදානම්  

Add comments

අධ්‍යාපන අමාත්‍යාංශය සතු බලතල බෙදාහැරීමට තමන් සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අමාත්‍යාංශය තුළ බලතල සිරවී තිබීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළකළා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම් එච් එම් චිත්‍රානන්ද මහතා ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය ඊට එක්ව සිටියා.

නව වසර වෙනුවෙන් කාර්ය මණ්ඩලය වෙත සුබපැතූ අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉලක්ක ජය ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව ප්‍රකාශ කළා.

The post අධ්‍යාපන අමාත්‍යාංශය සතු බලතල බෙදාහැරීමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG