Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සහන ඉදිරි සතියේ සිට  

Add comments

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමේ වැඩසටහන ඉදිරි සතිය තුළ කි‍්‍රයාත්මක කරන බව මුදල් , ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශ ලෙකම් එස් ආර් ආටිගල මහතා ප‍්‍රකාශ කළා.

ඇතැම් ව්‍යාපාරිකයන්ට ගැටලු රැසක් මතුව තිබෙනවා. දේපළ සින්නවිමේ අවදානමත් ඊට අයත්. ඔවුන් පිළිබදව රජයේ විශේෂ අවධානය යොමුවුණා. ඒ අනුව බැංකු මට්ටමින් එම සහන ලබාදිමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි ලේකම්වරයා සදහන් කළේ.

තරුණ නායකත්වයට අවස්ථාව ලබාදිමත් අරමුණක්. ජනතාවට සහන සැලසිම වෙනුවෙන් කි‍්‍රයාමාර්ග ගතයුතු බවත් එස් ආර් ආටිගල මහතා පෙන්වා දුන්නා.

The post සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සහන ඉදිරි සතියේ සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG