Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙන එන්නැයි ඉල්ලීමක්  

Add comments

හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙනඑන ලෙස තරුණ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම මේ බව ප්‍රකාශ කළා.

The post පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙන එන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG