Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාකදූපත වෙරළ උද්‍යානය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි  

Add comments

මට්ටක්කුලිය, කාකදූපත වෙරළ උද්‍යානය ප්‍රතිසංස්කරණය කර ජනතාව වෙත යළි ලබාදීමට කටයුතු ආරම්භකර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළ සමයේයි කාකදූපත වෙරළ උද්‍යානය ඉදිකෙරුණේ. අලංකාර මෙම උද්‍යානය ඒ වනවිට ජනතාවගෙන් ද පිරී පැවතුනා. එහෙත් පසුගිය වසර 4 ක කාලය තුළ නිසි නඩත්තුවක් හා කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් මෙම වෙරළ උද්‍යානය විනාශයට පත්වුණා. එය යළි ප්‍රතිසංස්කරණය කිරීම මේ වනවිට ආරම්භකර තිබෙනවා. රජයේ මුදල් භාවිත නොකර පෞද්ගලික ආයතනවල ධන පරිත්‍යාගයෙන් එය සිදුකිරීම සදහා මූලිකත්වය ගෙන සිටින්නේ වියත්මග සංවිධානයයි.

 

 

The post කාකදූපත වෙරළ උද්‍යානය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG