පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලී මන්ත්‍රීවරුන් අතුරින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇත්තේ 159 වන ස්ථානය බව නව වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලී මන්ත්‍රීවරුන් ලැයිස්තුවේ 159 වන ස්ථානය සජිත්ට appeared first on ITN News.
Post a Comment