මෙරට පැරණිතම ශාස්ත්‍රීය ආයතනය වන ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයට වසර 175 ක් සපිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
The post ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයට වසර 175 යි appeared first on ITN News.
Post a Comment