කොරෝනා වෛරසය ආසාධිත වූවන් දෙදෙනෙකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට පළවන වාර්තා මුළුමණින්ම අසත්‍ය බව එම ආයතනය අවධාරණය කරනවා.
ඇතැම් සමාජ මාධ්‍ය මෙවැනි අසත්‍ය කරුණු ප්‍රචාරය කරන බවයි එහි වෛද්‍යවරුන් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාධිත වූ බවට හඳුනාගත් කිසිවෙකුත් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී නැහැ.
The post කොරෝනා ආසාධිත වූවන් දෙදෙනෙකු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට පළවන වාර්තා අසත්‍යයි appeared first on ITN News.
Post a Comment