Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ දෙදෙනාට මරණ තර්ජන  

Add comments

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ දෙදෙනා තමන්ට මරණ තර්ජන පවතින බව පවසමින් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කළා.

මොවුන්ට අසත්‍ය කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් ගෙවන ලෙස රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇති බව ද අධිකරණය හමුවේ පසුගියදා හෙළි වුණා. අතුල සංජීව හා සරත් කුමාර යන එම දෙදෙනා මේ වන විට පසුවන්නේ ඇප මතයි.

The post ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ දෙදෙනාට මරණ තර්ජන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG